නොලැබු පදවිය


නුඹ නළවන්නට
දෙතනේ කිරි නැත
කුසින් දරා මා
වැදුවේ නැත පුත
එනමුදු පුතුනේ
වැගිරෙන සෙනෙහස
කෙසේ කියම්දෝ
මා නුඹ හට
පැතුවත් මවු පදවිය
නොලැබිණි මා පෙර පව
එනමුදු පුතුනේ
නුඹේ මවු ලෙස
හිදිමි මෙලොව
දිවි ඇති තුර......

1 comments:

බිඟුවා...! February 25, 2010 5:46 AM  

ඇත්තටම සමහර අය ඔය විදියට හිතනවා ඇති නේද

/බිඟුවා...!

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

ආගන්තුකයින්

free counters