tag:blogger.com,1999:blog-8973399146651892592.comments2023-07-16T04:16:39.612-07:00සිතුවිලිUnknownnoreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-8973399146651892592.post-11263111853058289452022-03-05T05:55:56.199-08:002022-03-05T05:55:56.199-08:00SteelSeries-AT-2 titanium alloy - TITanium
This St...SteelSeries-AT-2 titanium alloy - TITanium
This SteelSeries-AT-2 titanium alloy is extremely rare and very columbia titanium rare. It is made from the very solid material of solid steel ford ecosport titanium with all of its Type: 2018 ford ecosport titanium Copper alloyRates: polished titanium 2/10Length: titanium trim as seen on tv 4.2 inHeight: 4.5 inWeight: 1 lbcalandrapachecohttps://www.blogger.com/profile/03018250931662001550noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-48147087981229392132012-12-24T14:12:12.391-08:002012-12-24T14:12:12.391-08:00රසයි පට්ට ඈ.........දිගටම ලියන්න....රසයි පට්ට ඈ.........දිගටම ලියන්න....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-48022703597680343642011-11-03T02:40:12.110-07:002011-11-03T02:40:12.110-07:00ಯಾವ ಅನಿರೀಕ್ಷಿತ yar? ರಿಯಲಿ ತುಂಬಾ ಒಳ್ಳೆಯದು. Buy doma...ಯಾವ ಅನಿರೀಕ್ಷಿತ yar? ರಿಯಲಿ ತುಂಬಾ ಒಳ್ಳೆಯದು. Buy domain nameAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-30492420120364091952010-10-11T21:28:50.371-07:002010-10-11T21:28:50.371-07:00ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ
* jokes
* amazing facts...ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.comUnknownhttps://www.blogger.com/profile/15953032050743392827noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-64295975632341610502010-04-10T22:41:13.802-07:002010-04-10T22:41:13.802-07:00හරියටම කිව්ව. ලස්සනයි කවිය.. සුබ පැතුම් ඔයාට...හරියටම කිව්ව. ලස්සනයි කවිය.. සුබ පැතුම් ඔයාට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-64302247555345396062010-03-28T19:30:32.368-07:002010-03-28T19:30:32.368-07:00නමුත් කිසිවක් වෙනුවෙන්
ඒ හදවත කැප නොකරන්න...
mama...නමුත් කිසිවක් වෙනුවෙන්
ඒ හදවත කැප නොකරන්න...

mama mekata ekannga naa...
:(බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-60454990281089005042010-03-28T10:41:37.250-07:002010-03-28T10:41:37.250-07:00we can give blood...but cant brain...we can give blood...but cant brain...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-70334280388341141652010-03-21T07:10:50.871-07:002010-03-21T07:10:50.871-07:00@බිඟුවා
පින් කරන්න කැළණි යන්නම ඕනද???
@Local Tabo...@බිඟුවා
පින් කරන්න කැළණි යන්නම ඕනද???

@Local Taboo
මමත් ඔන්න ලාංකීය සිතුවිලි වලට ආවා.ගොඩක් ස්තූතියි අදහසට.....

@නිමේෂ් සුරංග
පව් කරන තරමටම පින් කරන්න ලේසි නෑ තමයි.තම තමන්ගේ ජිවිත යහපත් ලෙස පවත්වාගෙන ගියොත් අමුතුවෙන් පින් කරන්න අවශ්‍ය වන්නෙත් නැ.ඒක මගේ අදහසක්....සිතුවිලිhttps://www.blogger.com/profile/17155921619058196056noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-62767900249438503122010-03-20T11:25:11.834-07:002010-03-20T11:25:11.834-07:00ජීවිතය සුව පහසුත් නැහැ
පින් කරන්න ලේසිත් නැහැ
මතු ...ජීවිතය සුව පහසුත් නැහැ
පින් කරන්න ලේසිත් නැහැ
මතු භවයක් තියෙනවද දන්නෙත් නැහැ....Nimeshhttps://www.blogger.com/profile/09089803672510786091noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-70025898591492137482010-03-20T09:04:40.935-07:002010-03-20T09:04:40.935-07:00අපි දැන් බ්ලොග් කියවන්නේ ලාංකීය සිතුවිලි වලින්නේ ...අපි දැන් බ්ලොග් කියවන්නේ ලාංකීය සිතුවිලි වලින්නේ ඔයාගේ මේ ලිපිය එකේ නෑ නේද
http://blog.inetlanka.com/local Taboohttps://www.blogger.com/profile/00377878083996678757noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-26967289693640739092010-03-20T08:53:07.552-07:002010-03-20T08:53:07.552-07:00ඉතිරි කල දෙයක් නම්
පිනක් පමණක්මය???
එතකොට ඔයා කැල...ඉතිරි කල දෙයක් නම්
පිනක් පමණක්මය???

එතකොට ඔයා කැලණි ගිහිල්ලා ආවද?
(වරක් වැන්දොත් කැළණියේ.. )

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-67492326281476437222010-03-09T12:22:39.475-08:002010-03-09T12:22:39.475-08:00"කිසිදාක එපා මට
තනිවෙන්න ඉඩ දෙන්න...."
..."කිසිදාක එපා මට
තනිවෙන්න ඉඩ දෙන්න...."

woow . . .. niyamai . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-25190072057294524172010-03-08T02:26:19.257-08:002010-03-08T02:26:19.257-08:00ආදරය කියන්නේ පරිත්‍යාගයක්.ඔයත් ඔයාගේ ආදරය පරිත්‍යා...ආදරය කියන්නේ පරිත්‍යාගයක්.ඔයත් ඔයාගේ ආදරය පරිත්‍යාග කරන්න.හිත හදාගෙන සතුටින් ඉන්න.

ඔබට ජය....!සිතුවිලිhttps://www.blogger.com/profile/17155921619058196056noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-34133138174149841852010-03-07T22:56:36.977-08:002010-03-07T22:56:36.977-08:00මටත් කෙනෙකුට මේක කියාගන්න බැරිව ඉන්නෙ මොකද මම වෙන ...මටත් කෙනෙකුට මේක කියාගන්න බැරිව ඉන්නෙ මොකද මම වෙන කෙනෙක්ගෙ මනමාලියක් වෙන්න ඉන්නෙ ඒ කෙනටත් එහෙම කෙනෙක් ඉන්නවා මම අසරනයිhansinihttps://www.blogger.com/profile/10702029175069259795noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-7381630256701271832010-03-07T04:05:33.975-08:002010-03-07T04:05:33.975-08:00බොහොම ස්තූතියි.....
එත් මට :)<3 තේරෙන්නෙ නෑ..බොහොම ස්තූතියි.....
එත් මට :)<3 තේරෙන්නෙ නෑ..සිතුවිලිhttps://www.blogger.com/profile/17155921619058196056noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-80854711084662706332010-03-06T09:32:03.130-08:002010-03-06T09:32:03.130-08:00:) <3:) <3මල්$hanhttps://www.blogger.com/profile/04833319421849946562noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-31023579095231558572010-03-02T09:02:00.701-08:002010-03-02T09:02:00.701-08:00ස්තූතියි....
සිත සැනසුමටස්තූතියි....
සිත සැනසුමටසිතුවිලිhttps://www.blogger.com/profile/17155921619058196056noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-2082672288141655632010-03-02T06:26:16.356-08:002010-03-02T06:26:16.356-08:00අවංකකම සංසාර පුරුද්දක්....
අවංකව ආදරෙ කරානම් ඇහැට ...අවංකකම සංසාර පුරුද්දක්....
අවංකව ආදරෙ කරානම් ඇහැට කදුලක් ගන්න එපා....
යන්න දෙන්න....
ඉඩ දිලා ඇගෙ දියුනුව දැකලා සිත සතුටින් පුරො ගන්න
ඇය වැටෙනවා නම් ගිහින් උදව්කරන්න....
ඇවිදින්න...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-11412019244729420152010-02-28T07:13:01.047-08:002010-02-28T07:13:01.047-08:00බොහොම ලස්සන සිතුවිල්ලක් ලස්සනට කවියට නගා තිබෙනව.ද...බොහොම ලස්සන සිතුවිල්ලක් ලස්සනට කවියට නගා තිබෙනව.දිගටම කරන් යන්න.ඔබට ජය.Prabath Ariyarathnahttps://www.blogger.com/profile/08637649413427933984noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-84984996573908400822010-02-25T05:46:25.445-08:002010-02-25T05:46:25.445-08:00ඇත්තටම සමහර අය ඔය විදියට හිතනවා ඇති නේද
/බිඟුවා.....ඇත්තටම සමහර අය ඔය විදියට හිතනවා ඇති නේද

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-44054970784313109372010-02-22T05:41:58.404-08:002010-02-22T05:41:58.404-08:00ඔබටත් ස්තූතියි......ඔබටත් ස්තූතියි......සිතුවිලිhttps://www.blogger.com/profile/17155921619058196056noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-15330380909943348672010-02-22T05:22:35.112-08:002010-02-22T05:22:35.112-08:00ම්......ඇත්තටම ලස්සනයි.. :) :)ම්......ඇත්තටම ලස්සනයි.. :) :)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-74860141276741770312010-02-21T18:20:39.240-08:002010-02-21T18:20:39.240-08:00බොහොම ස්තූතියි..........!බොහොම ස්තූතියි..........!සිතුවිලිhttps://www.blogger.com/profile/17155921619058196056noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-13242610482250157382010-02-21T17:24:40.704-08:002010-02-21T17:24:40.704-08:00ලස්සනයි නිර්මාණය.ලස්සනයි නිර්මාණය.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-8973399146651892592.post-13795340303109144862010-02-20T22:19:42.593-08:002010-02-20T22:19:42.593-08:00@බිගුව.
බිගුව කියන දේට මම ටිකක් එකග වෙනවා. සමහර අව...@බිගුව.
බිගුව කියන දේට මම ටිකක් එකග වෙනවා. සමහර අවස්ථාවලදි ආශාවක් ඇතිනොවී
ආදරය කරන අවස්ථාත් තියෙනවා. හරියට අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ
ආදරය වගේ.නමුත් ගොඩක් වෙලාවට ආදරය ආකර්ෂණය නැතිනම් ආශාව
මුල් කරගෙන තමයි ඇතිවෙන්නෙ.ඉස්සෙල්ලාම කෙනෙක් දැක්කම තමන්
එයාගේ මොකක් හෝ කැමති දේකට ආකර්ෂණය වෙනවා, දැනුවත්ව හෝ
නොදැනුවත්ව නමුත් ගොඩක් අය ඒක ආදරය කියල පටලවගන්නවා.
එහෙම ඇති වුනාට පස්සෙ තමයි ආදරය කරන්න පටන් ගන්නේ.
එහෙම නැත්තන් ඉතින් ඇයි අපේ කොල්ලො කෙල්ලො ලස්සන
උන්ට ගහ මරා ගන්නේ කැත කෙල්ලො නිකන් බලන් ඉන්නේ?
ඒකයි ඇත්ත. ලොකු ලොකු පොත් වල ආදරය පුජනීයයි කිය කිය
මහ ලොකු බර වචන වලින් තිබුනත් ඒවගේ ආදරය ඇතිවෙන්නෙ
පුජනීය විදිහට කීවත් ආශාවල් පස්සෙ දුවන මේ ලොකෙ හැම දෙයක්ම
ආශාව , ආකර්ෂණයත් එක්ක බැදිලා.සිතුවිලිhttps://www.blogger.com/profile/17155921619058196056noreply@blogger.com