අපේ ආදරේ....


තරු කිණිති සාගරේ

පුර සඳ පහන් වුණේ

සඳ දියෙන් තෙමි

කොඳ මලක් ලෙසේ

අපේ ආදරේ......


දීගන්තය පුරා

හමන මද නලක් දිගේ

පාවී පාවී නැළවී එන

පියාපතක් සේ

අපේ ආදරේ...


සසර පුරුද්දද මේ

යළිදු හමු වුණේ

දෙ අත් පැටලුනේ

පිය නගමු ජිවිතේ

එයයි ආදරේ...

0 comments:

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

ආගන්තුකයින්

free counters