විරහව





සිතක පිරුණු සුවඳ අරන්
ඈතක ඔබ යන්න ගිහින්
බැලුවත් ආපසු නොහැරි
සිත ඔබ ළඟ මා තනිවී....
ඔබේ සුවඳ ඇත මා ළඟ
මා තනිකර ඔබ ගිය සද
අමාවකයි මගේ ලෝකය
පුන් සඳ නැත මට හිමි අද...
පූජාසනයට තබනට
පිපුනත් හද මල විකසිත
මුකුලිත කල ඔබේ ආදර
විඩාබරයි මගේ නෙත් යුග...

0 comments:

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters