ඔබේ මනාලිය


නෙත් කොන බැල්මට
හිතම පුරුන කල
ආල හැඟීමක්
දැනුනයි මා හට

හැංගි හැංගි සිත
බැඳෙනා හද වෙත
සෙනෙහස දෙනවද
සසර පුරාවට

ජීවිතයේ හැමදාක
ළඟින් රැඳෙන්නට
එන්නද මං ඔබේ
මනාලියක් ලෙස....

4 comments:

$han March 6, 2010 9:32 AM  

:) <3

සිතුවිලි March 7, 2010 4:05 AM  

බොහොම ස්තූතියි.....
එත් මට :)<3 තේරෙන්නෙ නෑ..

hansini March 7, 2010 10:56 PM  

මටත් කෙනෙකුට මේක කියාගන්න බැරිව ඉන්නෙ මොකද මම වෙන කෙනෙක්ගෙ මනමාලියක් වෙන්න ඉන්නෙ ඒ කෙනටත් එහෙම කෙනෙක් ඉන්නවා මම අසරනයි

සිතුවිලි March 8, 2010 2:26 AM  

ආදරය කියන්නේ පරිත්‍යාගයක්.ඔයත් ඔයාගේ ආදරය පරිත්‍යාග කරන්න.හිත හදාගෙන සතුටින් ඉන්න.

ඔබට ජය....!

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

ආගන්තුකයින්

free counters