අහිමි ඔබ මට...........


ජීවිතයට සුවඳ දෙන්න
පිච්ච මලක් වී පිපෙන්න
ඔබ ආවත් මගේ ලොවට
යන්න ගිය හද අරගෙන

ආදරයක් දළුලන්නට
නිහඩ කමක් මියයන්නට
ආදරයෙන් පිරුණු හිතක්
ළංවුවා හදමඩළට

ආත්මයෙන් ආත්මයට
රැදුනත් සෙනෙහස හැමකල
ඒ සෙනෙහස පුද දෙන්නට
හිමි නැත ඔබ අද මා හට


0 comments:

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters