සදාතනිකයි


සොඳුරු සිහිනෙක
සිතඟ දැවටෙන

සිනහ මල් පොදි

සිතක් නළවන

ඉකිබිදුම් නැති

සිනහා ලංවෙන

ලෙංගතුම හිත
නුඹෙයි සකිසඳ
කාලයෙ රැදු

සහසිකම් මැද

වෙන්ව යන්නට
වෙවී මතු දින
සිතඟ රැඳි
ඒ
මතක ආදර
සදා නොමෙකෙයි
ගෙවෙන හැමකල

4 comments:

Raven February 21, 2010 at 5:24 PM  

ලස්සනයි නිර්මාණය.

සිතුවිලි February 21, 2010 at 6:20 PM  

බොහොම ස්තූතියි..........!

චතුවා February 22, 2010 at 5:22 AM  

ම්......ඇත්තටම ලස්සනයි.. :) :)

සිතුවිලි February 22, 2010 at 5:41 AM  

ඔබටත් ස්තූතියි......

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters