හදවත


රිදවන හදවතට
ආදරය කරන්න
ආදරය කරන
හදවත නොරිදවන්න
හදවත වෙනුවෙන්
හැමදේම කැපකරන්න
නමුත් කිසිවක් වෙනුවෙන්
හදවත කැප නොකරන්න...

3 comments:

Amila Chathuranga March 28, 2010 at 10:41 AM  

we can give blood...but cant brain...

බිඟූ March 28, 2010 at 7:30 PM  

නමුත් කිසිවක් වෙනුවෙන්
ඒ හදවත කැප නොකරන්න...

mama mekata ekannga naa...
:(

Anonymous April 10, 2010 at 10:41 PM  

හරියටම කිව්ව. ලස්සනයි කවිය.. සුබ පැතුම් ඔයාට...

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters