යළිදු එන තුරු


සිත් පුරා පිරු
අමිල සෙනෙහස
යළිදු එන තුරු
හිත් තබන්
බලා ඉන්නෙමි
නෙත් තියන්

කෝළ පාමින්
අදර කතන්දර
සුළගිල්ලේ එල්ලි
කියනු කෙලසින්
උරහිසට බරදී
සෙනෙහසින්....

0 comments:

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters