හැමදාම සිත ගාව


නෙත ගාව දැවටෙන්න
රහසේම ඔබ එන්න
සිත යාව වැළපෙන්න
හැමදාම ඔබ ඉන්න
පව්කාර මගේ සිතට
එපා තව දුක් දෙන්න
කිසිදාක එපා මට
තනිවෙන්න ඉඩ දෙන්න....

1 comments:

දුකා March 9, 2010 at 12:22 PM  

"කිසිදාක එපා මට
තනිවෙන්න ඉඩ දෙන්න...."

woow . . .. niyamai . . .

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters