සදාතනිකයි


සොඳුරු සිහිනෙක
සිතඟ දැවටෙන

සිනහ මල් පොදි

සිතක් නළවන

ඉකිබිදුම් නැති

සිනහා ලංවෙන

ලෙංගතුම හිත
නුඹෙයි සකිසඳ
කාලයෙ රැදු

සහසිකම් මැද

වෙන්ව යන්නට
වෙවී මතු දින
සිතඟ රැඳි
මතක ආදර
සදා නොමෙකෙයි
ගෙවෙන හැමකල

4 comments:

Raven February 21, 2010 at 5:24 PM  

ලස්සනයි නිර්මාණය.

සිතුවිලි February 21, 2010 at 6:20 PM  

බොහොම ස්තූතියි..........!

චතුවා February 22, 2010 at 5:22 AM  

ම්......ඇත්තටම ලස්සනයි.. :) :)

සිතුවිලි February 22, 2010 at 5:41 AM  

ඔබටත් ස්තූතියි......

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters