මගෙ හද අරණට වඩින්න


පිණි ඉහිරෙන
සීත රෑක
සඳවතියට
නෙතු සලන්න
පිපිදෙන කොඳ
පුංචි මලක
සුවඳ රැගෙන
එපා යන්න
තරු පොකුරට
දසන් විදා
ඇස් කොනකින්
හිනාවෙන්න
අරලිය මල්
සුවඳ අරන්
මගෙ හද අරණට
වඩින්න

3 comments:

තිස්ස දොඩන්ගොඩ February 8, 2010 at 7:13 AM  

මං ආසයි ඒ සරල සොඳුරු සිතිවිලි වලට...

සිතුවිලි February 12, 2010 at 4:26 PM  

බොහොම ස්තූතියි............!

calandrapacheco March 5, 2022 at 5:55 AM  

SteelSeries-AT-2 titanium alloy - TITanium
This SteelSeries-AT-2 titanium alloy is extremely rare and very columbia titanium rare. It is made from the very solid material of solid steel ford ecosport titanium with all of its Type: 2018 ford ecosport titanium Copper alloyRates: polished titanium 2/10Length: titanium trim as seen on tv 4.2 inHeight: 4.5 inWeight: 1 lb

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters