මගේම මව් ඔබ


මගේම මව් ලෙස
කිරුළ දිනන්නට
හැකි වේ ඔබ හට
උපදින මතු භවයේ
දෝර ගලායන
ඔබෙ මව් සෙනෙහස
ලැබෙනවා නම් මට
මතු මතු සංසාරේ
කියමි කතාවක්
නලල් තලය සිප
වන්නෙමි පුතු ඔබේ
සසර පුරාවට.............

3 comments:

Prabath Ariyarathna February 6, 2010 at 12:39 AM  

maximum .........

සිතුවිලි February 6, 2010 at 1:25 AM  

බොහොම ස්තූතියි............

තිස්ස දොඩන්ගොඩ February 6, 2010 at 6:53 AM  

ෂහ් ඒකනම් ඇස් වලට කඳුලු එන සිතුවිල්ලක්... පින්තූරයත් එක්ක එකට ගත්තහම... ඔබට ජය...

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters